විරෝධතා කළත් දරුණු අපරාධ සිඳුකළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කරන්නේ නැහැ – රුවන් විජේවර්ධන

විරෝධතා කළත් දරුණු අපරාධවලට සම්බන්‍ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්‍ෂ රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි. දේශපාලන අරමුණු සඳහා උතුරේ කුමන විරෝධතා සිඳු කළත්, දරුණු අපරාධවලට සම්බන්‍ධ කොටි සංවිධානයේ සැකකරුවන්ව නිදහස් නොකරන බව අමාත්‍යවරයා පවසා තිබේ. බියගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ. උතුරේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් … Continue reading විරෝධතා කළත් දරුණු අපරාධ සිඳුකළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කරන්නේ නැහැ – රුවන් විජේවර්ධන